- නම - ගයාන් සිල්වා [ අන්-රෙජිස්ටර්ඩ් ]
- සෙක්ස් එක - කොල්ලෙක්
- ඉස්ටේටස් එක - ලාවට සින්ගල්
- වයස - ඔනෙම කෙල්ලෙක්ට වඩා අවුරුද්දක් වැඩිමල්
- ඉන්නෙ - ලැප් එක ගාව
- ෆොන් # - ඩිස්කොනෙක්ටඩ් :>
ඔන්න මම ගැන් පොඩි විශ්තරයක් ...
ඔය උඩ ඉන්නෙ මම ... පාරෙදි එහෙම දැක්කොත් ජී2 කියන්න ඕන් අමතක කරන්න එපා [ ගෑනු ලමයින්ට පමන්යි ] ලොල් :D
හ්ම්ම් .. මම හරි අහින්සක කොල්ලෙක් .. පාඩුවෙ ජීවත්-වෙන කාටවත් ජිල් ගේම් දෙන ඩයල එකක් නෙවෙයි මම .... එක එක කට්ටිය හැන්ගිලා ඉන්න එකේ මම හිතුව පොඩ්ඩක් පබ්ලික් වෙන්න ... සන්ගා සිම්ප්ල් ප්ලෑන් එකට මාරු-උන එකේ ඔවා වැඩක්ද ....
මීට ජී-ටූ ...
ජය ශ්‍රී ...